ශ්‍රේෂඨ චරිත​

පටු අදහස් අභිබවා ගිය තාගෝර්

තාගෝර්තුමා, තමා උපන් භූමියේ භූගෝලීය සීමාවන් අභිබවා ගිය විශ්ව කලාකරුවකු වූයේ විශ්ව ගම්මානය ඉදිවීම ආරම්භවීමට බොහෝ කලකට පෙර ය. ඔහුගේ ගීතාංජලිය පදනම් කරගෙන නොබෙල් ත්‍යාගය එතුමන්ට පිරිනැමුණේ 1923 තරම් ඈත කාලයක දී ය.

පියදාස සිරිසේන සමාජ දැක්ම

සිංහල සාහිත වංස කථාවේ දුරාතීතයේ සිටි ගුරුළුගෝමී, විද්‍යා චක්‍රවර්ති වැනි නො මැකෙන සටහන් ඇති මහා ගත්කතුවරුන් යම් සේ ද මෑත අතීතයේ සිටි පියදාස සිරිසේන මහතා ද නොමැකිය හැකි නාම සටහනක් ඇති මහ ගත්කතුවරයෙකැයි කීම අතිශයෝක්තියෙන් දැක්වීමෙක් නො වේ ම ය.

මගේ ජීවිතේ වැඩි හරියක් ගෙවුණේ සෙල්ලිපි එක්ක

මහාචාර්ය සිරිමල් රණවැල්ල අප අතර සිටින ප්‍රාමාණික විද්වතෙකි. ශිලා‍ ලේඛන විෂයෙහි ඔහු විසින් සිදුකරන ලද ශාස්ත්‍රීය සම්ප්‍රදානය ඉතා විශාල ය. වර්ෂ 2000 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සම්පාදනය කරන ලද DICTIONARY OF SINHALA INSCRIPTIONAL AND WORDS නම් ශාස්ත්‍රීය ග්‍රන්ථය එහි අග්‍රඵලය වන අතර 2004 දී සම්පාදනය කරන ලද සිංහල සෙල්ලිපි අකාරාදිය ඔහුගේ තවත් විශිෂ්ට කෘතියකි.

චීන අගමැති චෞ එන් ලායිගේ විශිෂ්ටතම ප්‍රභූ ආරක්ෂකයාගේ කතාව

ප්‍රධාන රතු හමුදාව 1935 අප්‍රේල් මාසය තුළ වේගවත් ගමන් ගැනීමකින් පසු, හ්සුවේ යුවෙහ් හිදී
කළාක් සේම, ෂෙචුවාන් සහ ක්වෙයිචොව්හි යුද අධිපතියන්ගේ හමුදාවෙන් පළවා හැරියේය.

නිසි ඇගැයුමට ලක් නොවුණු සාහිත්‍යකරුවා

තමනට පාලි, සංස්කෘත පිළිබඳ මනා දැනීමක් ලබාගත යුතු යැයි ඩබ්ල්යු. ඒ. සිල්වා ගැටවරයා වජිරඤාණ නාහිමියන් වෙත සැල කළ කල්හි උන් වහන්සේ කළේ පාලි මුල්පොත ගැටවරයා අතට පත් කිරීමය. දෙවැනි දවසේ ගැටවරයා නාහිමියන් වෙත පැමිණ පාලි මුල්පොත සම්පූර්ණයේම කියැවූ බව කියා සිටියේය. මින් පෙර පාලි පිළිබඳව දැනුමක් ලබා නොසිටිය ද ගැටවරයා කළ මේ ප්‍රකාශය නිසා නාහිමියෝ විස්මයට පත් වූහ.

ඩබ්ල්යු. ඒ. සිල්වාට තරම් පාඨක සමාජයක් කාටවත් සිටියේ නැහැ

නවකතා චක්‍රවර්තී ඩබ්ල්යු. ඒ. සිල්වාණන්ගේ 125 වන ජන්ම සංවත්සරය මේ වසරට යෙදී තිබේ. 1890 වසරේ ජන්ම ලාභය ලැබූ එතුමාණෝ වර්ෂ 1909 දී එනම් තමනට අවුරුදු දහනවයේදී සිරියාලතා නවකතාව ලියමින් දිගු සාහිත්‍ය ගමනක මූලාරම්භය තැබුවෝ ය.

රුහුණේ කවිකාරිය ගජමන් නෝනා

විර්තාමුල්ලේ ගමගේ දොන් ප‍්‍රැන්සිස්කු සේනාරත්න කුමාරප්පෙරුමාල් උපන්නේ බෙලිඅත්තේ තදාවත්ත ප‍්‍රදේශයේය. තරුණ වියට පැමිණීමත් සමගම ප‍්‍රදේශයේ මුදලිවරයාගේ ලියනඅප්පු රස්සාව බාරගත් ඔහු තම ස්වාමියාට බොහෝ සේ ගරු සරු දක්වමින් හැකි උපරිමයෙන් රස්සාව කරගෙන ගියේය.

ජනතා ජනපති- ප්‍රේමදාස ජනාධිපතිතුමා

පූජ්‍යපාද කොටුගොඩ ධම්මාවාස අනුනායක ස්‌වාමීන්වහන්සේගේ දුරකථනය නාද විය.

ලෙස්ටර්ගේ නළුවා

පුහුදුන් රසිකයන්ට මෙන් පරිණත සිනමාකරුවන්ට ද ප්‍රියතම නළුවෝ සිටිති. එහෙත් ඒවා භාවාතිශය ඇලීම් නොව භාව නිරූපණය පිළිබඳ සම්බන්ධතා වේ. සරලව ගත් කල චිත්‍රපට අධ්‍යක්ෂවරයකු සිය සිතැඟි පළ කරන්නේ රංගන ශිල්පීන් මාර්ගයෙනි.

මාර්ටින් වික්‍රමසිංහ නම් පුවත්පත් කලාවේදියා

තම ජීවිත කථාව අළලා ඔහු විසින් ලියන ලද උපන් දා සිට (1961) ග්‍රන්ථයත්, තවත් ලිපි ලේඛනත් විමසන විට වික්‍රමසිංහගේ පුවත්පත් කලා ජීවිතය පිළිබඳ අගනා තොරතුරු රැසක් අපට හමුවේ.

අපේ වෙදැදුරු - කල් නොයවා රෝ දුක්‌ නසන දම්පිටියේ වෙද මහත්තයා

කොබෙයිගනේ දම්පිටිය වෙද මහතාගේ ප්‍රතිකාර ගැන ඇසූ අප එහි වැඩි වගතුග දැනකියා ගන්නට ඒ මහතාගේ වෙද පියසට ගොඩ වැදුනෙමු.

මාර්ටින් වික්‍රමසිංහ දෙවැනි වන්නේ ටෝල්ස්ටෝයිට සහ දොස්තොව්ස්කිට පමණයි

මාර්ටින් වික්‍රමසිංහයන්ගේ 125 වන ජන්ම සමරුව මෙ මස 29 වැනිදාට යෙදී තිබේ. නවකතාව, කෙටිකතාව, ශාස්ත්‍රීය විචාරය, විද්‍යාත්මක ක්‍රමවේද ඈ නන්විධ ක්ෂේත්‍රයන්හි විපුල දස්කම් පෑ මහ ගත්කරු නම් විරුදාවලියෙන් බුහුමනට ලක්වන වික්‍රමසිංහයෝ, මෙරට යථාර්ථවාදී නවකතාව හඳුන්වාදීමේ ලා පුරෝගාමී මෙහෙය ඉටුකළ විද්වතාණෝ වෙති.

විශ්වය දිනූ කාන්තාවෝ

අභ්‍යාවකාශය තරණය කරන්නට සහ එහි සැඟවී ඇති රහස් දැනගන්නට එදා පටන්ම තාරකා විද්‍යාඥන් හරිම උනන්දුයි.  අද ලෝකයේ තාරකා විද්‍යාව හදාරන වැඩි පිරිසක් ඉන්නේ විද්‍යාඥවරියන් නෙවෙයි, විද්‍යාඥවරුන්. ඒ වගේම විශාල අභියෝගයක් වන අභ්‍යාවකාශය තරණය සඳහා ඉදිරිපත් වන ගගනගාමීන් පවා බහුතරය පිරිමි අය.

සියලු ජාතීන්ට ආදරය කළ පන්සලේ පියතුමා

"මම බුදු දහමට ආදරය කරන්නේ, මා නියම කිතුණුවකු නිසයි." මාගේ පාසල් කාලයේදී මර්සලීන් ජයකොඩි පියතුමාගේ මෙම වැකිය පුවත් පතක හෝ පොතක දැක ඇත්තෙමි. එහෙත් අද, එය කොහේ කොතනක තිබුණාදැයි අමතකය.

කවදාහරි මුල් පුටුවට එන්නට අදිටන් කළේ පත්වීම ලැබූ දාමයි

මල නොතළා රොන් ගන්නා සේ බදු ගෙවන්නාට නොරිදවා ඔහුගේ ව්‍යාපාර සංවර්ධනයට බාධා නොවන ආකාරයට බදු අය කර ගැනීම අපේ ප්‍රතිපත්තියයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මුල් පුටුව හොබවන දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් කල්‍යාණි දහනායක මහත්මිය සිළුමිණ හා පිළිසඳරට එක්වෙමින් එසේ පවසනවා.

හෙළ ගී මඟ අහුබුදු සලකුණ

කුමරතුඟු මඟ අනුදත් කිවීන් අතර වඩාත් ජන පැහැදුමට පත් පබඳුවාණෝ කලාසූරී අරීසෙන් අහුබුදුවෝ ය. හෙළ ගී සතරෙහි සුපිහිටි අහුබුදු සලකුණ විමසන මෙ ලිපිය ඉකුත් 26 දිනට යෙදුණු ඔවුන්ගේ සිව් වැනි සමරුව නිමිත්තෙනි.

ලොව පළමු පිරමිඩය හැදූ පුරා විද්‍යාඥයා

ලෝකයේ නොවිසඳුණු අබිරහසක් වන පිරමිඩ අතුරින් ඉපැරුණිම පිරමිඩය "පඩි පිරමිඩය" බව මේ වන විට විද්‍යාඥයන් සොයාගෙන ඇත. මිසරයේ ජීවත් වූ බවට සාධක පවතින ඉම්හොටෙප් නමැති පුරාවිද්‍යාඥයා විසින් මෙය ඉදිකරන ලද්දක් බවට මේ වන විට හොඳින්ම තහවුරු වී ඇතැයි පුරාවිද්‍යාඥයෝ පවසති.

නූතන සිංගප්පූරුවේ පියා

සිංගප්පූරුවේ පළමු අගමැති ලී ක්වාන් යූ නිව්මෝනියාව වැළඳීමෙන් පසු ව මේ වනවිට අසාධ්‍ය තත්ත්වයේ පසු වෙයි. 91 හැවිරිදි ඔහු ප්‍රතිකාර ලබන්නේ සිංගප්පූරු මහ රෝහලේ ය.

මා වැනි බිලින්දා කවිය ලියූ රාහුල සමින්දා

තොටගමුවේ ශ්‍රී රාහුල හිමි යන නම කියූ පමණින් නොදන්නා කෙනකු අප රටේ නොමැති තරම්ය. 2015-05-18 වැනි දිනට ශ්‍රී රාහුල හිමියන් උපත ලබා අවුරුදු 607ක් පමණ වේ

More News »

add_one