ශ්‍රේෂඨ චරිත​

ඔහුට සම කළ හැකි වෙන කිසිවෙක් ඇද්ද..???

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ බල මහිමයෙන් හා රාජරත්න වෙදැදුරු තුමාට නිවන් සුව අත්වෙන්න පෙර තරම්ම නොවුණත් කඩවසම් තරුණයෙකුවීමට තරම් වාසනාවන්තයෙකු වීමි.

අසම්මත පෙම්වතිය අතින් මියගිය මහා කවියා

කාලිදාස, සාහිත්‍ය ලොවේ ශ්‍රේෂ්ඨතම කවියෙකි. මේඝදූතය ඔහුගේ කෘතියකි. හෙතෙම, අසම්මත පෙම්වතිය අතින් මිය ගිය මහාකවියා ලෙස ද හඳුන්වයි. මෙහි සත්‍ය අසත්‍ය කෙසේ වෙතත් එය රසවත් කතාවකි. දිනක් කාලිදාස කවියා තමා ඇයි හොඳයි කම් පැවැත් වූ කාන්තාවකගේ ගෙදරට නිතර යන්ට එන්ට පටන් ගත්තේ ය.

පටු අදහස් අභිබවා ගිය තාගෝර්

තාගෝර්තුමා, තමා උපන් භූමියේ භූගෝලීය සීමාවන් අභිබවා ගිය විශ්ව කලාකරුවකු වූයේ විශ්ව ගම්මානය ඉදිවීම ආරම්භවීමට බොහෝ කලකට පෙර ය. ඔහුගේ ගීතාංජලිය පදනම් කරගෙන නොබෙල් ත්‍යාගය එතුමන්ට පිරිනැමුණේ 1923 තරම් ඈත කාලයක දී ය.

නිවී ගිය තරුවක්

පසුගිය මාසයේ 13 දා ලොවින් සමු ගත් උරුගුවේ එදාර්දො හියුස් ගැලියානෝ මිය යන විට 73 වැනි වියේ පසු විය. 1940 සැප්තැම්බර් 35 උපන් එඩුආර්දෝ සමාජවාදී විප්ලවවාදී ලේඛකයකු ලෙස ජනතා සම්මානයට පාත්‍ර වූ අයෙකි.

නිවී ගිය තරුවක්

පසුගිය මාසයේ 13 දා ලොවින් සමු ගත් උරුගුවේ එදාර්දො හියුස් ගැලියානෝ මිය යන විට 73 වැනි වියේ පසු විය. 1940 සැප්තැම්බර් 35 උපන් එඩුආර්දෝ සමාජවාදී විප්ලවවාදී ලේඛකයකු ලෙස ජනතා සම්මානයට පාත්‍ර වූ අයෙකි.

වියතුනට සිළුමිණක් වූ මහාචාර්ය රත්නපාල

ශ්‍රී ලංකාවේ සාහිත්‍යය, ජනශ්‍රැතිය, මානව විද්‍යාව, සමාජ විද්‍යාව හා අපරාධ විද්‍යාව යන විෂය ක්ෂේත්‍රයන්හි උන්නතිය උදෙසා අනල්ප සේවාවක් කළ විද්වතකු වශයෙන් මහාචාර්ය නන්දසේන රත්නපාලයන් හැඳින්විය හැකි ය. එතුමා 1935 මැයි මස 19 වැනි දින බණ්ඩාරවෙල පිහිටි කුරුකුදේ නම් සුන්දර ගම්මානයේ උපත ලැබුවේ ය.

 සිංහල පුවත්පත් කලාවේ පුරෝගාමියෝ

සිංහල පුවත්පත් හා සඟරා ඉතිහාසය පිළිබඳ මේ වන විටත් කෘති කිහිපයක් ලියැවී තිබුණද සිංහල පුවත්පත් කලාවේ පුරෝගාමීන් පිළිබඳ සවිස්තර සටහනක් පිළිබඳ එතරම් මතකයක් අප සතු ව නැත. ආචාර්ය සඳගෝමි කෝපරහේවා විසින් රචනා කොට ඇති සිංහල පුවත්පත් කලාවේ පුරෝගාමියෝ කෘතිය ඒ අඩුව සපුරාලීමට ගත් උත්සාහයකි.

අස්ගිරි මහ විහාර මහනාහිමිවරුනගේ වංශකතාව

ලක්දිවට බුදු දහම හඳුන්වාදුන් අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජු සමඟ ආගමික හා සාමාජීය වශයෙන් මනාවූ සබඳතාවක් පැවැත්වීමේ එක් ප්‍රතිඵලයක් වූයේ උන්වහන්සේ ලාංකික සංඝයාගේ උත්තරීතර නායකයා ලෙස ගිහි පැවිදි දෙපාර්ශවයේම පිළිගැනීමට ලක්වීමය.

සත්හට සෙත් කළ අස්ගිරි නාහිමි

සිරිලක බෞද්ධ ඉතිහාසයෙහි, මෑත සමයේදී අන් යති නේතෘවරයන් වහන්සේ නමක් විසින් නොලද ආකාරයේ, ගෞරවෝපහාර සම්භාරයකින්, අතිපූජ්‍ය, අස්ගිරි

වෙසක් පොසොන් ඉවරවුණාම කාටවත් තාත්තා මතක නෑ

කොවුලාගේ හඬටත් ඉස්සෙල්ලයි සිංහල අවුරුදු කාලෙට මගේ තාත්තාගේ හඬ ඇහෙන්නේ - ඇවිල්ලා ඇවිල්ලා සිංහල අවුරුද්ද ඇවිල්ලා කියලා.

ඩී.එෆ්. කාරියකරවන මියයයි

මෙරට සිටි ජ්‍යෙෂ්ඨතම මාධ්‍යවේදියකු වූ ඩී. එෆ්. කාරියකරවන මහතා පසුගිය (21) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය. 1920.02.08 දින මීගමුවේදී උපත ලද කාරියකරවන මහතා මිය යන විට 95 වැනි වියේ පසු විය.

සාහිත්‍ය ලොව එකලු කළ වෙදැදුරෝ

වෛද්‍ය වෘත්තිය හා සම්බන්ධිත ලෝපතළ ශ්‍රේෂ්ඨ ලේඛකයන් කීපදෙනකු පිළිබඳ ව මතකය අලුත් කිරීමට මෙම ලිපියෙන් උත්සාහ ගනිමි. ඒ අයගෙන් සමහරුන් යම් කලක් සෘජු ව ම ඒ වෘත්තියෙහි නියැළී සිට ඇත

More News »

add_one